SL TAX SOLUTION (PVT) LTD විසින් පවත්වනු ලබන ප්‍රායෝගික බදුකරණය පිළිබඳ පාඨමාලාව
එකතු කළ අගය මත බද්ද (VAT)
කාල සීමාව
පැය 8
පාඨමාලාවේ මාධ්‍ය
සිංහල [අවශ්‍ය තැන්වලදී English භාෂාවද යොදා ගැනේ]
පාඨමාලාව පවත්වන වෙලාව
7.30 PM - 9.30 PM
පාඨමාලාව පවත්වන දින
10th of January, 2026
17th of January, 2026
24th of January, 2026
31th of January, 2026
අන්තර්ගතය
බද්දට යටත් වන සැපයුම හඳුනා ගැනීම
බදු ගණනය කිරීම
යෙදවුම් බදු හඳුනාගැනීම
ඉඩ නොදෙන යෙදවුම් බදු හඳුනාගැනීම
අත්හිට වූ යෙදවුම් බදු හඳුනාගැනීම
උපලේඛන පිළියෙළ කිරීම හා සත්‍යාපනය කිරීම
බදු වාර්තා පිරවීම හා ගෙවීම් සිදු කිරීම
බදු වාර්තා සංශෝධනය කිරීම
මිල රු:
8,500/=
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT)
කාල සීමාව
පැය 8
පාඨමාලාවේ මාධ්‍ය
සිංහල [අවශ්‍ය තැන්වලදී English භාෂාවද යොදා ගැනේ]
පාඨමාලාව පවත්වන වෙලාව
7.30 PM - 9.30 PM
පාඨමාලාව පවත්වන දින
11th of January, 2026
18th of January, 2026
25th of January, 2026
08th of February, 2025
අන්තර්ගතය
සේවා නියුක්තික ආදායම හඳුනාගැනීම
මූල්‍ය හා මූල්‍ය නොවන ප්රතිලාභ ගණනය කිරීම
බදු වගු භාවිතය
උපලේඛන පිළියෙළ කිරීම හා සත්‍යාපනය
බදු වාර්තා පිරවීම හා ගෙවීම් සිදුකිරීම
බදු වාර්තා සංශෝධනය කිරීම
මිල රු:
8,500/=
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)
කාල සීමාව
පැය 2 මිනිත්තු 30
පාඨමාලාවේ මාධ්‍ය
සිංහල [අවශ්‍ය තැන්වලදී English භාෂාවද යොදා ගැනේ]
පාඨමාලාව පවත්වන වෙලාව
7.30 PM - 10.00 PM
පාඨමාලාව පවත්වන දින
07th of February, 2026
අන්තර්ගතය
SSCL සඳහා යටත් වන සැපයුම හඳුනාගැනීම
බදු ගණනය කිරීම
බදු වාර්තා පිරවීම හා ගෙවීම් සිදුකිරීම
නිදහස් කිරීම් හඳුනාගැනීම
බදු වාර්තා සංශෝධනය කිරීම
මිල රු:
3,500/=
මුද්දර ගාස්තු (Stamp Duty) බද්ද
කාල සීමාව
පැය 2 මිනිත්තු 30
පාඨමාලාවේ මාධ්‍ය
සිංහල [අවශ්‍ය තැන්වලදී English භාෂාවද යොදා ගැනේ]
පාඨමාලාව පවත්වන වෙලාව
7.30 PM - 10.00 PM
පාඨමාලාව පවත්වන දින
14th of February, 2026
අන්තර්ගතය
SD සඳහා යටත් වන වගකීම් සංරචක (Liable Components) හඳුනාගැනීම
SD නිදහස් කරන ලද සංරචක (Exempted Components) හඳුනාගැනීම
මුද්දර ගාස්තු ගණනය කිරීම
Tax Schedules පිළියෙළ කිරීම (Shedule 01, Schedule 02, Schedule 03)
බදු වාර්තා පිරවීම හා ගෙවීම් සිදුකිරීම
බදු වාර්තා සංශෝධනය කිරීම
මිල රු:
3,500/=
NOTE
සියලූම පාඨමාලා Zoom Platform එක හරහා දුරස්ථ ඉගැන්නුම් (Online Teaching) ආකාරයට සිදු කෙරේ.
දිනට අදාල Zoom Recording ලබා දෙනු ලැබේ
පාඨමාලා අවසානයේ මුද්‍රිත සහතික පත්‍රයක් ලබා දෙයි
How to register to the course?
ඔබට සහභාගී වීමට කැමැති පාඨමාලාව හෝ පාඨමාලා සඳහා නියමිත මුදල පහත බැංකු ගිණුමට තැන්පත් කර අදාළ රිසිට් පත පහළ ලියාපදිංචි පෝරමය හරහා Upload කරන්න
Bank Account Name: SL TAX SOLUTION (PVT) LTD
Bank Account Number:084100130057998
Bank: Peoples Bank
Branch: Aluthgama
නිසි ලෙස පුරවන ලද, ලියාපදිංචි කිරීමේ ඔබේ අයදුම්පත අදාළ මුදල් රිසිට්පත සමග අපට ලැබීමෙන් පසු අප විසින් ඔබව අදාල පාඨමාලාවේ WhatsApp ගෘප් එකට ඇතුළත් කරනු ලැබේ.අනෙකුත් විස්තර අදාල WhatsApp ගෘප් එක තුළ ඔබ වෙත ලබා දෙනු ඇත.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථනය හරහා අප හා සම්බන්ධ විය හැකියි
+94 71 4184879
Registration form
Full Name
Email
Contact Number ( ඔබේ WhatsApp දුරකථන අංකය ලබා දීමට කාරුණික වන්න. ඔබව වැඩිදුර විස්තර සඳහා අදාළ පාඨමාලා WhatsApp ගෘප් එකට ඒ අනුව ඇතුළත් කරනු ලැබේ. )
Registering Course Type
එකතු කළ අගය මත බද්ද (VAT) - රු. 8,500/=
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) - රු. 8,500/=
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) - රු. 3,500/=
මුද්දර ගාස්තු (Stamp Duty) බද්ද - රු. 3,500/=
Payment Receipt
Participant Agreement & Acknowledgment
මෙම ලියාපදිංචි කිරීමේ පෝරමය ඉදිරිපත් කිරීමෙන්, මා විසින් සපයන ලද තොරතුරු මා දන්නා පරිදි සත්‍ය සහ නිවැරදි බව මම සහතික කරමි. පාඨමාලා ගාස්තු ඉහත සඳහන් අයුරින් ගෙවා ඇති බවත්, ගෙවීම් රිසිට් පත නියමාකාරයෙන් අමුණා ඇති බවත්, නීතියෙන් අවශ්‍ය වන අවස්ථා හැර වෙනත් අවස්ථාවලදී ආපසු ගෙවිය නොහැකි බවත් මම අවබෝධ කරගනිමි. පාඨමාලාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අවශ්‍ය තැන්වලදී කාලසටහන්, අන්තර්ගතය හෝ උපදේශකවරුන් වෙනස් කිරීමට SL TAX Solution (Pvt) Ltd ආයතනයට අයිතිය ඇති බව මම පිළිගනිමි. වැඩසටහන තුළදී සන්නිවේදනය කරන සියලුම පාඨමාලා ප්‍රතිපත්ති සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට මම එකඟ වෙමි.
Register Now